Pages

Sunday, September 28, 2014

ආයුබෝවන් මිතුරනි,

අප රට තුල දකින්න පුලුවන් ප්‍රධාන පලා බෝගයක් වන මුකුනුවැන්න මිලදීගැනිමේදී ඔබ වඩාත් පරිස්සඅම් වන්න.මක්නිසාදයත් අද ලංකාවෙ මිනිසුන් වැඩි ප්‍රතිශතයක් පිලිකා රෝගයෙන් පෙලෙනවා.එයට ලොකුම හේතුකාරකය වන්නේ 1.ආහාර පිසීමට ගන්නා තෙල් වර්ග දෙසැරකට වඩා භාවිතයට ගැනීම​.
                                  2.පිටරටින් ආනයනය කරනු ලබන පොහොර වර්ග භෝග වැවීම සදහා භාවිතය​.
                                  3.පලා වර්ග භාවිතයේදී මුකුනුවැන්නා ලෙස ඇලිගේටර් ගනයේ භෝග මිලදී ගැනීම​.
 LK TOP HITS
මෙම ඇලිගේටර් ගනයේ භෝගය බෙහෙවින් මුකුනුවැන්නා ශාකයට සමාන වන නමුත් එය බෙහෙවින් දැඩි ලෙස පිලිකා රෝග කාරකයක් වන්නේය​.එහෙත් අද අපේ රටේ බොහෝ එළවලු වෙලදසැල් වල මෙය විකිනිමට ඇත​.මෙය හදුනාගත හැකි ප්‍රධානතම කාරනයන් වන්නේ එහි පත්‍රය වඩා දික් වීම​.පත්‍ර හැඩය ඉදිරියෙන් දාර හැඩය සහ එහි වර්නය වඩාත් පැහැදිලි කොළ පැහැ වීම​.අද සිට ඔබ මුකුනුවැන්නා මිලදී ගැනීමේ දී වඩාත් සැලකිලිමත් වන්න​.පිලිකා වලින් තොර සමාජයක් බිහිකිරීමට මෙම පනිවුඩය අන් අයටත් කියා දෙමු.